2024 මහමැතිවරණයේදී එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් ඡන්ද අපේක්ෂකයෙක් වැය කළ හැකි උපරිම මුදල සඳහන් වන ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර තිබෙනවා.
ඒ, මැතිවරණ කොමිෂන් සභාව විසින්.
ඒ අනුව එක් එක් දිස්ත්‍රික්ක අනුව එක් ඡන්දදායකයෙක් සඳහා වැය කළ හැකි මුදල් ප්‍රමාණය වෙනස් වනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙක් රුපියල් 114ක් වියදම් කළ යුතු අතර එය උපරිම වියදම් ප්‍රමාණය වනවා.
එක් ඡන්දදායකයෙක් සඳහා අවම මුදලක් වැය කිරීමට සිදු වන්නේ, වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේ ඡන්ද අපේක්ෂකයාටයි.
එම මුදල රුපියල් 82ක් වනවා.
ගැසට් නිවේදනය පහතින්,
2406-03_S-1-1විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…