බස්නාහිර, වයඹ ඇතුළු පළාත් කිහිපයක ඌරන් අතර ව්‍යාප්ත වන වෛරස් රෝගයක් හේතුවෙන් දිස්ත්‍රික් අතර ඌරන් ප්‍රවාහනය අද(18) සිට අත්හිටුවා තිබෙනවා.
මේ බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හේමාලි කොතලාවල මහත්මිය ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
හේමාලි කොතලාවල මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ, රෝගය වැළඳී මියගිය ඌරන්ගේ මස් අනුභව කිරීම අනුමත නොකරන බවයි.
රෝගය පැතිරීම වැළැක්වීම සඳහා මේවන විට රෝගය පැතිර යන ගොවිපොළවල් වල සහ ඒ ආශ්‍රිත ගොවිපොළවල් වල ඌරන්ට එන්නත්කරණය ආරම්භ කර ඇති බව ඇය පැවසුවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…