ජනාධිපති අපේක්ෂකයන් භාර දුන් සියලු වියදම් වාර්තා ලබන 24 වනදා ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිසම පවසනවා.
මැතිවරණ කොමසාරිස් ආර්. එම්. ඒ. එල්. රත්නායක කිය සිටියේ, රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලය සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී මෙම වියදම් වාර්තා ප්‍රදර්ශනය කරන බවයි.
ඒ අනුව ඕනෑම අයෙකුට එම වාර්තා වල ගැටලුවක් පවතින්නේ නම්, අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බවයි මැතිවරණ කොමිසන් සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…