මෙවර මහ මැතිවරණයේදී මිනිසුන් සිදුකළ යුත්තේ ජාතික ජන බලවේගයට බලය ලබාදීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා.
ඒ අනුව තම පාර්ශවය මෙවර මහ මැතිවරණයේදී බලය ඉල්ලා සිටීමක් සිදු නොකරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරීම සඳහා දැනුමක් බුද්ධියක් ඇති පිරිසක් විපක්ෂයට යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…