අද පෙ.ව. 07.00ට දකුණු කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිත තිබු ශීඝ්‍රගාමී දුම්රියක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.
කළුතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය මේ වනවිට එම ස්ථානයට වාර්තා කර ඇති අතර ඔවුන් ගින්න පාලනය කිරීමේ කටයුතු සිදුකරන බවයි අප වාර්තාකරු පැවුසවේ.
ඒ හේතුවෙන් එම දුම්රිය ප්‍රමාද වී ධාවනය වන බව අප කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…