රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද (14) සිට ලබාදීමට නියමිතයි.
ඒ අනූව අම්පාර දිස්ත්‍රික්කයේ වී වගා කටයුතු මේ වන විට ඇරඹී ඇති හෙයින් මුලින්ම අම්පාරට එම සහනාධාරය ලබා දෙන බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.
අනතුරුව පොළොන්නරුව, අනුරාධපුරය, මහියංගණය, මහවැලි කලාප ඇතුළු රට පුරා ගොවීන්ට එම සහනාධාරය ලබාදීමට කටයුතු කරන බව ඔහු සඳහන් කලා.
රුපියල් 25000 දක්වා වැඩි කරන ලද පොහොර සහනාධාරය පළමු අදියරේදී රුපියල් 15000ක් ද දෙවැනි අදියරේදී රුපියල් 10000ක් ද වශයෙන් ලබාදීමට කටයුතු කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
පොහොර සහනාධාර ලබාදීම සඳහා මේ වන විටත් රුපියල් බිලියන දෙකක මුදලක් අදාල ප්‍රදේශ වලට යවා තිබෙන බව පැවසූ අමාත්‍යවරයා ඉතිරි මුදල්ද ඉක්මනින් නිදහස් කිරීමට කටයුතු කරන බව පැවසීය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…