අජිත් මාන්නප්පෙරුම නාම යෝජනා භාරදීමෙන් පසු ඉවත්වීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයට සජබයෙන් ඉදිරිපත් වීමට තවත් අපේක්ෂකයකුට තිබූ අවස්ථාව අහිමි කර ඇති බව හර්ෂණ රාජකරුණා පවසනවා.
අජිත් මාන්නප්පෙරුම ජනාධිපතිවරණයේ දී කටයුතු කළ ආකාරය පිළිබඳව සමගි ජනබලවේගය පක්ෂයේ පාක්ෂිකයන් අතර දැඩි කලකිරීමක් පැවැති බව එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා තවදුරටත් පවසා සිටියා.
ඒ මහතා මේ බව පැවැසුවේ අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කිරීම සම්බන්ධව අදහස් දක්වමිනි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…