බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් හෙට (14) වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සිදුව තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන්.
ඒ අනුව, කැළණිය මහා විද්‍යාලය, මීගමුව රෝමානු කතෝලික විද්‍යාලය, බියගම ප්‍රාථමික විද්‍යාලය, යබරලුව ආනන්ද විද්‍යාලය ඇතුළු ආපදාවට ලක්වූ සහ අවතැන් කඳවුරු තිබෙන පාසල් මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇති බව සඳහන් වනවා.