පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අධ්‍යාපන කොට්ඨාස සහ අධ්‍යාපන කලාප කිහිපයක පාසල් හෙට (14) සහ අනිද්දා (15) දිනයන්වල වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව ගම්පහ සහ කැලණිය අධ්‍යාපන කලාපවල පාසල් හෙට සහ අනිද්දා දිනයන්හි වසා තැබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට දිනයේ පමණක් වසා තැබෙන බවයි.
ඊට අමතරව කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් ද හෙට සහ අනිද්දා වසා තැබීමට තීරණය කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…