Local

පැය 48ක් ඇතුළත ගම්පහ, මිනුවන්ගොඩ, දිවුලපිටිය, වත්තල,ජා ඇල ඇතුලු ප්‍රදේශ කීපයක් ගංවතුරට යටවීමේ අවදානමක් !

අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ ගොස් තිබෙන අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජා ඇල, කටාන සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

අත්තනගලු ද්‍රොණියේ ජල ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කීපය තුළ සැලකිය යුතු වාර්ෂාපතනයක් ලැබී ඇති බවත් අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරන ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය අනුවත් මේ මොහොතේ සිට ඉදිරි පැය 48 දක්වා කාලය තුළ අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත් බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව දක්වමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago