ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල නිරත ශ්‍රී ලාංකික සෙබළුන් දෙදෙනෙකු ඊශ්‍රායල කාලතුවක්කු ප්‍රහාරයක් හේතුවෙන් සුළු තුවාල ලබා ඇති බව යුද හමුදාව පවසයි.
තුවාල ලැබූ සෙබළුන් දෙදෙනා එක්සත් ජාතීන්ගේ කඳවුරේ රෝහලක ප්‍රතිකාර ලබන බවයි, යුද හමුදාව පැවසුවේ.
කාලතුවක්කු ප්‍රහාර එල්ල වන අවස්ථාවේ ශ්‍රී ලංකා සෙබළුන් දෙදෙනා දකුණු ලෙබනනයේ නකොවූරා ගම්මානයේ එක්සත් ජාතීන්ගේ කඳවුරක සිට ඇති අතර එම කඳවුරට ආසන්නව සාමසාධක හමුදා භටයින් සිටි නිරීක්ෂණ කුලුනකට එල්ලකර ඇති බව ද සඳහන්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…