මහ මැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් මාතර, ගාල්ල සහ නුවර එළිය යන දිස්ත්‍රික්ක සඳහා තරඟ කරන කණ්ඩායම් ඊයේ දිනයේ (08) දින නාම යෝජනා පත්‍ර අත්සන් කර තිබෙනවා.
පහත සඳහන් අපේක්ෂකයින් ඒ අනුව මාතර දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා පත්‍ර අත්සන් කල බවට වාර්තා වනවා.
- සුනිල් හඳුන්නෙත්ති _ කණ්ඩායම් නායක
- සරෝජා සාවිත්‍රී පෝල්රාජ්
- නීතිඥ ජයන්ත පතිරණ
- මහාචාර්ය L.M .අබේවික්‍රම
- ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම
- සිවිල් ඉංජිනේරු අර්කම් ඉල්යාස්
- වෛද්‍ය රුවන් වික්‍රමාරච්චි
- අජන්ත ගම්මැද්දගේ
- ලාල් ප්‍රේමනාත්
- නුවන්ජිත් සෙල්ලහේවා
නුවර එළිය දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂකයින් වන්නේ,
- මංජුල සුරවිර ආරච්චි – කණ්ඩායම් නායක
- මධුර සෙනවිරත්න – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
- ආරුමුගම් ජෙයරාජන් – සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි
- අනුෂ්කා තිලකරත්න – නිතිඥය
- රවින්ද්‍ර කුමාර සේනාරත්න – වතු අධිකාරි
- ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි – සමාජ ක්‍රියාකාරිනි
- පලනියාණ්ඩි ජෙයරාම් – හිටපු බැංකු කලමණාකරු
- ශ්‍රි උදය පුණිදන් – නිතිවේදි
- නෙයෙල් ජෙනාස්ටර් – සමාජ ක්‍රියාකාරි
- අඹගහවත්ත – විශ්‍රාමික විදුහල්පති
- ආර්.පි.විජේරත්න – විශ්‍රාමික සංඛ්‍යා ලේඛණ නිලධාරි
ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂකයින් වන්නේ,
- අනූෂා සරුක්කාලි සහෝදරිය
- රත්ගම ආසනය – යසස්වින් ගොඩකන්ද සහෝදරයා
- අම්බලන්ගොඩ ආසනය – නලීන් හේවගේ සහෝදරයා
- බලපිටිය ආසනය – හසාරා ගම්මන ලියනගේ සහෝදරිය
- බෙන්තර ඇල්පිටිය ආසනය – නිශාන්ත පෙරේරා සහෝදරයා
- හබරාදුව ආසනය – රත්න ගමගේ සහෝදරයා
- කරන්දෙනිය ආසනය – මහීල් මුණසිංහ සහෝදරයා
- හිනිදුම ආසනය – ටී.කේ. ජයසුන්දර සහෝදරයා
- අක්මීමන ආසනය – නිශාන්ත සමරවීර සහෝදරයා
- බද්දේගම ආසනය – තිලංක යූ ගමගේ සහෝදරයා
- විශ්‍රාමික ත්‍රිවිධ හමූදා සාමුහිකය – මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහෝදරයා
- මුස්ලිම් නියෝජනය – මොහොමඩ් බසීර් රහුමාන් සහෝදරයා
.