රංගන ශිල්පී රන්ජන් රාමනායකගේ දේශපාලන පක්ෂය වන එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව අද ප්‍රකාශ කරනු ලැබුවා.
මේ බව ප්‍රකාශ කළේ රන්ජන් රාමනායකගේ දේශපාලන පක්ෂය වන එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ අද(9) කොළඹදී නිල වශයෙන් එළිදැක්වුණු අවස්ථාවේදීයි.
රන්ජන් රාමනායක, එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මයික් ලකුණින් තරග වදින සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමත් සමඟ එම පක්ෂය ආරම්භ කෙරුණා.
එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ සංවිධානයේ ජාතික සංවිධායකවරයා ලෙස ද තිලක්රත්න ඩිල්ෂාන් පත් කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…