2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය අද (09) රාත්‍රී 7.30ට ඩුබායි හි දී ආරම්භ වීමට නියමිතයි.
තරඟාවලියේ අවසන් පූර්ව වටයට එළඹීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟය දැඩි බලපෑමක් එල්ල කරනවා. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා මෙම තරඟය අනිවාර්යයෙන් ජයග්‍රහණය කල යුතු වනවා.
තරඟාවලියේදී මින් පෙර අවස්ථාවන් දෙකකදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. ඒ පකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව හමුවේයි.
කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ A කාණ්ඩයේ අවසන් ස්ථානයේ රැඳී සිටිනවා.
අද ශ්‍රී ලංකාව සමග තරඟ වදින ඉන්දියානු කණ්ඩායම මේ වන විට පසු වන්නේ ප්‍රසාද ලකුණු සටහනේ සිව් වන ස්ථානයේ යි. ඒ සභභාගී වූ තාරඟ දෙකෙන් එකක් ජයග්‍රහණය කරමින්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…