මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය තුළ දැනට මෙරට ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවට බොහෝ මත පල වනවා.
කෙසේ වෙතත් මැදපෙරදිග යුධ තත්ත්වයන් හමුවේ මෙරට තෙල් මිල උත්සන්න වීමක් අපේක්ෂා නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් අවධාරණය කළා.
මීට පෙර ආනයනය කරනු ලැබූ ඉන්ධන සංචිත ඛනිජ තෙල් සංස්ථාව තුළ පවතින බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
“මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වයක් ඇති වුණාම සාමාන්‍ය දේ තමයි ඉන්ධන මිල වැඩිවෙනවා. ඒක ලංකාවේ ඉන්ධනවලටත් බලපෑමක් වෙනවා. දැනට එහෙම බලපෑමක් වෙලා නැහැ. අපි මේ වනවිට භාවිත කරන්නේ, මීට පෙර ලබාගත් ඉන්ධන. කාලසීමාවක් තුළ පාවිච්චි වෙනවා. අපි සාමාන්‍ය මිල තමා තීරණය කරන්නේ. අපි බලමු යුද තත්ත්වය උත්සන්න වෙලා මිල ඉහළ ගියොත් ඒකට අනුරූපීව තමා ලංකාවේ මිල තීරණය කරන්න වෙන්නේ. දැනට එවැනි තත්ත්වයක් අර්බුදයක් මතුවෙලා නැහැ.”
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…