මෙවර මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් නාමයෝජනා සඳහා ඉදිරිපත්ව ඇති පුද්ගලයින් පිළිබඳව විවිධ පාර්ශව විසින් විරෝධතා මතුකර තිබුණා.
පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ උපදෙස් පරිදි එම විරෝධතා සහ ගැටලු පරීක්ෂා කොට වාර්තා කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කොට තිබෙනවා.
පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින් එම කමිටුවට පත් කොට ඇති අතර සෙසු සාමාජිකයින් වන්නේ ජනාධිපති නීතිඥවරුන් වන ඩිනල් පිලිප්, නලින් දිසානායක සහ එස්.ඩ්.ජයනාථ යන අයයි.
කමිටු වාර්තාව වහාම පක්ෂයේ නාමයෝජනා මණ්ඩලය වෙත ලබාදෙන ලෙස උපදෙස් දී ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…