පැවති ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු 10 දෙනෙක් සමගි ජන සන්ධානයෙන් නාමයෝජනා ලබා ගැනීමට ඉල්ලීම් කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
සමගි ජන සන්ධානයේ මහමැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් මහනුවර ඩී.එස් සේනානයක වීදියේ දී ඊයේ (05) විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම හිටපු මැති ඇමතිවරුන් කිසිවෙක් පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස වෙත සහාය නොදැක්වූ, කොළඹ, හම්බන්තොට, කුරුණෑගල හා බදුල්ල යන දිස්ත්‍රික්ක නියෝජනයන් බවය.
” කොහොම වුණත් දූෂණ හා වංචා චෝදනා එල්ල වූ කිසිවෙකුටත් සමගි ජන සන්ධානයෙන් නාම යෝජනා ලබා නොදීමට අපි තීරණය කර තිබෙනවා.’ ” තිස්ස අත්තනායක පැවසුවේය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…