පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කීපයක් පිටවී ඇති බවට කියන සිද්ධියට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනවල අසම්පූර්ණ බවක් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විමර්ශනය සම්පූර්ණ කර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙසද එම කොමිෂන් සභාව වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
පැමිණිල්ල ඉදිරිපත් කරන ලද දෙමාපියන්ගේ සටහන් ලබා ගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එකඟ වී ඇති බැවින් එම දෙපාර්තමේන්තුවේ වාර්තාව සකස් කරන තුරු මෙම විභාග ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගැනීමට උත්සුක නොවන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව විභාග නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…