වෙළඳපොළේ බිත්තර තොග මිල අද (06) දිනයේ ඉහළ ගොස් තිබෙනවා. ඒ අනූව රතු බිත්තරයක තොග මිල රුපියල් 39ක් ලෙසත් සුදු බිත්තරයක තොග රුපියල් 38ක් ලෙසත් සටහන් වනවා.
පසුගිය දින කිහිපය තුළ බිත්තරයක් සිල්ලර වෙළඳපොළේ රුපියල් 28, 30 සහ 32 යන මිල ගණන්වලට අලෙවි වුණා.
බිත්තර වැඩි වශයෙන් නිෂ්පාදනය වී වෙළඳපොළට පැමිණීම ඊට හේතූ වූ අතර, ඇතැම් බිත්තර නිෂ්පාදකයින් මැසිවිලි නැඟුවේ බිත්තරයට නිෂ්පාදන පිරිවැය පවා ආවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයටක පත්ව ඇති බවයි.
කෙසේ වෙතත් ඉදිරි දින කිහිපය තුළ බිත්තර මිල තව දුරටත් ඉහළ යනු ඇති බවයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…