Foreign

ගාසා තීරයේ මුස්ලිම් දේවස්ථානයකට ඊශ්‍රායලයෙන් දරුණු ප්‍රහාරයක් !

ගාසා තීරයේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරය තමන් එල්ල කළ ප්‍රහාරයක් බව ඊශ්‍රායලය පිළිගෙන තිබෙනවා. 

ප්‍රහාර හේතුවෙන් අවතැන් වූ පුද්ගලයන් රඳවා සිටි දේවස්ථානයක් වෙත් එල්ල කරන ලද මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ප්‍රහාරයෙන් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති අතර ගාසාහි සෞඛ්‍ය අමාත්‍යාංශය පුරෝකථනය කර ඇත්තේ ප්‍රහාරයෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවටයි.

ඊශ්‍රායල හමුදාව බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවලට ප්‍රහාර රැල්ලක් මුදා හැර තිබෙනවා.

ලෙබනන් අගනුවර අහස ගිනිදැල් සමඟ දැවැන්ත පිපිරීම් දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

1 hour ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

2 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

1 day ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

1 day ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago