අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ලංකා සතොස නව සභාපතිවරයා පත් කර තිබෙනවා. ඒ අනූව ලංකා සතොස නව සභාපතිවරයා ලෙස ආචාර්ය සමිත පෙරේරා ඊයේ (4) නිල වශයෙන් වැඩ භාරගෙන තිබෙනවා.
ආචාර්ය සමිත පෙරේරා Ceylon Biscuits Ltd හි ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්යක්ෂවරයා ලෙස මීට පෙර කටයුතු කර ඇති අතර, Fast-Moving Consumer Goods (FMCG) අංශයේ දශක ගණනාවක පළපුරුද්දක් සහිතය. පෞද්ගලික අංශයේ ඔහුගේ පුළුල් විශේෂඥතාව මගින් ලංකා සතොස මෙහෙයුම් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…