මහ මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මහින්ද අමරවීර පවසනවා.
මහ මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගී වීම සදහා පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර මෙම අදහස් පළ කළේය.
ඔහු පැවසුවේ තවත් පක්ෂ කිහිපයක් සමග සන්ධානගතව ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම කෙරෙහි ද අවධානය යොමු ව ඇති බවය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…