ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ මව වාසය කළ නිවසට පොලිස් ආරක්ෂාව සපයා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි පවසනවා.
අනුරාධපුරයේදී මාධ්‍ය හමුකට එක් වෙමින් ඔහු සඳහන් කලේ එම නිවස මේ වන විට වසා දමා ඇතත් ඊට පොලිස් ආරක්ෂාව යොදා ඇති බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමද ගාලු මුවදොර වාහන ප්‍රදර්ශනය කිරීම මෙන්ම දේශපාලන සංදර්ශනයක් බවත්,
තමන්ට දේශපාලන වශයෙන් කිසිවෙකුගෙන් තර්ජනයක් නැති වුවද බොහෝ මන්ත්‍රීවරුන්ට විවිධ තර්ජන ඇති බවද පැවසූ ඔහු ඔවුන්ගේ ජීවිතවල ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම රජය වගකීම බාරගත යුතු බවත් මෙම මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…