ජනාධිපති අනුර කුමාර දිසානායකට උපදේශකවරුන් දෙදෙනෙක් පත් කරගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ.
ඒ අනුව 2024.09.24 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ආර්ථික කටයුතු හා මුදල් ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක් ගරු සේවය මත පදනම් පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන්නේ දුමින්ද හුලංගමුව හා ආචාර්ය ඒ.ඒ.ජේ.ප්‍රනාන්දු ය.
ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව පත්කොට ඇත්තේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකයෙකු ලෙසයි.
ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරුන් ලෙස පත්වීම් ලැබූවද ඔවුන් ඒ සඳහා කිසිදු ගෙවීමක් හෝ වරප්‍රසාදයක් නොගෙන සිය රාජකාරිය ගරු සේවයක් ලෙස සිදු කිරීමට තීරණය කොට ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…