හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර වෙල්ගම මහතාගේ මරණය සිදුවූයේ 2022 මැයි 09 වැනිසා ගාලු මුවදොර කේන්ද්‍ර කරගෙන ඇති වූ ප්‍රචන්ඩකාරී තත්ත්වයේ දී සිදුවූ පහරදීමෙන් ඇති වූ අතුරු ආබාධ හේතුවෙන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා සඳහන් කරයි.
අරගලකරුවන් වෙල්කම මහතාට සිදුකල දරුණු පහර දීම වලින් පසු බරපතල තුවාල සිදුවූ බවද ඔහු ඒ හේතුවෙන් වෙල්ගම මහතා වරින් වර අසනීප වී රෝහල් ගත කිරීමට සිදුවූ බවද ඔහු පැවසුවේය.
අභාවප්‍රාප්ත වූ කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ දිනයේ සිදුවිය.
2024 මහමැතිවරණයේ රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජනබලවේගය 24776 සමගි…
2024 මහමැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබෙනවා. ජාතික ජනබලවේගය 32,296…
මැතිවරණ රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු සහ වෙනත් සිවිල් නිලධාරීන් දෙදෙනකු හදිසි රෝගාබාධ තත්වයන්…
වවුනියාවේ වෙලිකුලම විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය විමසන ලද මුල් පැය දෙක ඇතුළතදී ඡන්ද…
දඹානේ ආදිවාසී ප්‍රජාව පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම වර්ජනය කර තිබේ. මේ අතර තමන්ගේ…
දුම්රිය රියදුරන් සහ රිය සහයකයන් නොමැති වීම හේතුවෙන් අද දින ධාවනය වීමට නියමිතය තිබූ දුම්රිය…