රාගම පොලීසිය ඊයේ සවස ෆේස්බුක් සාදයක් වටලා අවුරුදු 15ත් 19ත් අතර බාලවයස්කාර පිරිමි ළමුන් 16 දෙනෙකු සහ ගැහැණු ළමුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නුගවෙල කෙසෙල්වත්ත ප්‍රදේශයේ ගරාජයක රහසිගතව මෙම සාදය පවත්වා ඇති අතර, ඒ පිළිබඳව ලද තොරතුරක් මත මෙම මෙහෙයුම සිදු කර ඇති බව සඳහන්.
මෙම සිසුන් කොටහේන, බ්ලූමැන්ඩල්, දෙමටගොඩ, වැල්ලම්පිටිය, කොළොන්නාව ඇතුළු ප්‍රදේශවල පදිංචි සිසුන් වන අතර ඔවුන් එම ප්‍රදේශවල පිහිටි ප්‍රසිද්ධ පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
පොලීසිය පවසන පරිදි, මෙම සිසුන් කලක සිට මත්ද්‍රව්‍යවලට සම්බන්ධ ක්‍රියාකාරකම්වල යෙදී සිට ඇති බවයි.
මෙම සැකකරුවන් රාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…