ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා පත්කළ ප්‍රදීප් යසරත්න අද (30) සිට විශ්‍රාම යෑමට තීරණය කර තිබෙනවා
ඔහු විශ්‍රාම යාමට නියමිතව ඇත්තේ මේ වසරේ දෙසැම්බර් 03 වැනිදා සිට වූවත් පෞද්ගලික හේතු මත තමා අද සිට විශ්‍රාම යන බවත් විශ්‍රාම යෑමට අදාළ ලිපි මීට මාස කිහිපයකට පෙර තමා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමුකළ බවත් ප්‍රදීප් යසරත්න ජනමාධ්‍ය වෙත පවසා ඇත.
හෙතෙම අගමැතිනිය යටතේ පවතින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශවල නව ලේකම්වරයා ලෙස පත්කර තිබිණි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…