ඊශ්‍රායලය විසින් බීරූට් අගනුවර වෙත හිස්බුල්ලා ප්‍රධානී නස්රල්ලා ඉලක්ක කොට සිදුකල ගුවන් ප්‍රහාරවලින් හිස්බුල්ලා ත්‍රස්තවාදී සංවිධානයේ නායක හසන් නස්රල්ලා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.
එම ප්‍රහාර වලින් තවත් පුද්ගලයින් 06 දෙනකු මියගොස් 91ක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ.
කෙසේවෙතත්, හසන් නස්රල්ලාගේ ඝාතනය සම්බන්ධයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විසින් තවමත් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැත.
වසර 30 කට වැඩි කාලයක් හිස්බුල්ලා සංවිධානයට නායකත්වය දී ඇත්තේ නස්රල්ලා විසින් බවයි, පැවසෙන්නේ
ප්‍රහාරයෙන් හරෙක් හ්රෙයික් උපනගරයේ ගොඩනැගිලි හයක් විනාශ වූ බව ද සඳහන්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…