රට පුරා බොහෝ පාසල් වල ලෝක ළමා දිනය වෙනුවෙන් දෙමාපියන්ගෙන් මුදල් එකතු කරන බවට අධ්‍යාපන අමාත්‍යංශය වෙතට පැමිණිළි වාර්තා වන බව දැනුම්දී තිබෙනවා.
එමගින් දෙමාපියන් සහ සිසුන් අපහසුතාවයට පත්වන අතර , විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ද විවිධ ප්‍රශ්ණ වලට මුහුණ දෙනු ලැබේ.
වහාම මෙම ක්‍රියාව නතර කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…