හැරී පොටර් චිත්‍රපට වල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ ජනප්‍රිය නිළියක් වූ ඩේම් මැගී ස්මිත් (Dame Maggie Smith) දිවිසැරියෙන් සමුදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මියයන ඇයගේ වයස අවුරුදු 89ක්. ඩේම් මැගී ස්මිත් ගේ පුතුන් දෙදෙනා නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත්තේ ඇය සාමකාමීව මෙලොවින් සමුගත් බවයි.
ඇය ලෝකප්‍රසිද්ධ චරිතයක් වූයේ හැරී පොටර් චිත්‍රපට මාලාවෙන් සහ ඩවුන්ටන් ඇබේ චිත්‍රපට මාලාවෙන්.
බ්‍රිතාන්‍ය වේදිකාවේ සහ තිරයේ පුරාවෘත්තයක් වූ ඇය සිය වෘත්තීය ජීවිතය තුළ ඔස්කාර් සම්මාන දෙකක් දිනාගෙන තිබෙනවා.
ඒ, 1970 වසරේ The Prime of Miss Jean Brodie චිත්‍රපටය වෙනුවෙන් සහ 1979 වසරේ California Suite චිත්‍රපටය වෙනුවෙන්.
මේ අතර ඇයට තවත් බෆ්ටා සම්මාන අටක් හිමිව තිබෙනවා.
බී බී සී පුවත් සේවය වාර්තාකර ඇත්තේ ඇය ජාතික සම්පතක් බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…