වහාම ක්‍රියාත්මක වන පරිදි රජයට අයත් ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) සභාපතිවරයා ලෙස ආචාර්ය තිලක් සියඹලාපිටිය පත්කර තිබේ.
ආචාර්ය සියඹලාපිටිය ශ්‍රී ලංකාවේ, දකුණු සහ අග්නිදිග ආසියාවේ, මැද පෙරදිග සහ නැගෙනහිර අප්‍රිකාවේ බලශක්ති ක්ෂේත්රයේ වසර 40 ක පළපුරුද්දක් දරයි
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…