ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සාලිය වික්‍රමසූරිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ, නව අමාත්‍යවරයාගේ අභිමතය පරිදි අධ්යක්ෂ මණ්ඩලයක් පත් කරගැනීමේ නිදහස ලබා දෙමින්.
බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
එමෙන්ම සාලිය වික්‍රමසූරිය මහතා සිලොන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් යන සමාගම්වලින් ද ඉල්ලා අස්වීම ඇති බව සඳහන්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…