පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පැවසුවාය.
පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය කඩදාසි ප්‍රමාණවත් පරිදි රජයේ මුද්‍රණාලය සතුව පවතින බවද ඇය කියා සිටියාය.
පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිවේදන, ගැසට් පත්‍ර ආදිය මුද්‍රණය කිරීම ආරම්භ කර තිබෙන බවද ඇය සඳහන් කළාය. පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නාමයෝජනා පත්‍ර භාර ගැනීම සිදු කෙරෙන්නේ දිස්ත්‍රික්ක 25 කදී බැවින්, ඒ ඒ දිස්ත්‍රික්කයට අදාළව ඡන්ද පත්‍රිකා 25 ක් මුද්‍රණය කිරීමට නියමිතය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…