තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ ගලහා කස්තුරි වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි වයස මාස 18 ක් වූ කුලතුංග මුදියන්සේලාගේ ලිතුමි සෙහංසා නැමැති දියණියකි.
මෙම සිදුවීමෙන් පසු දරුවාගේ සිරුර වීඩියෝ හා ඡායාරූප ගත කර පැය තුනකට පසු රෝහල් ගත කර ඇතැයිද පොලීසිය පවසනවා.
සැකකාර මව සහ දරුවා පමණක් නිවසේ සිට ඇති අතර පියා රැකියාව සඳහා පිටත්ව ගොස් ඇතැයි කියයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…