බිත්තර මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දිය යුතු බවට පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.
එසේම අලෙවි කරනු ලබන බිත්තර ආශ්‍රිත නිෂ්පාදන වල මිල පැහැදිලිව පෙනෙන ආකාරයට වෙළෙඳසැලෙහි ප්‍රදර්ශන කළ යුතුයි.
එසේ නොකරන වෙළෙඳුන් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් සිදු කිරීමට කටයුතු කරනු ලබන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
බිත්තර මිල අඩුවීමට සාපේක්ෂව බිත්තර ආශ්‍රිත නිෂ්පාදවල මිල ද අඩුවිය යුතු අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස බේකරි හිමියන්ගේ සංගමය, සමස්ත ලංකා ආපන හිමිකරුවන්ගේ සංගමය ඇතුළු බේකරි සහ හෝටල් හිමිකරුවන් වෙත දැනුම් දෙන බව එහි සඳහන්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…