ජනාධිපති ධූරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ (23) දින ශ්‍රී ලංකා ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා සිටියා.
ඒ, රට ඉදිරියට කරගෙන යාමේ හැකියාවක් වත්මන් ජනාධිපතිවරයා වෙත හැකිවයවක් තිබේද යන්න මාධ්‍යවේදියෙකු කළ විමසීමට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.
එමෙන්ම ජන මතය පිළිගත යුතුව ඇති බවත් ඉදිරි මහ මැතිවරණයට පක්ෂයක් ලෙස ඉදිරිපත් වන බවත් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…