සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
වෙළෙඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට ලිපියක් යොමුකරමින් ඔහු සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත.
නව ජනාධිපතිවරයා හට සභාපතිවරයෙකු පත් කිරීම සඳහා අවස්ථාව ලබා දෙමින් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව විසින් ඩිජිටල් තාක්ශණය භාවිතා කිරීම මේ වනවිට වඩාත් වේගවත් කර ඇති නිසා ආරක්ෂිත…
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම්…
2024 මහ මැතිවරණ කටයුතු මේ වන විට අවසන් වී තිබුණ ද බොහෝ දෙනෙකුගේ අවධානය දැන්…
2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල සියල්ල නිකුත් කර අවසන් වී තිබේ.මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ…
මීට පැය කීපයකට පෙර කොළඹ දිස්ත්‍රික් ජාතික ජන බලවේග කණ්ඩායම් නායිකා මෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…