ආන්දෝලනාත්මක 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පිටකිරීමේ සිද්ධියට අදාලව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අංශයේ අධ්යක්ෂ ඊ.ජී.එස් ප්‍රේමතිලක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (23) කුරුණෑගල දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
කුරුණෑගල තිත්තවැල්ල දෙවටපාරේ පිිහිටි ඔහුගේ නිවසේ දී මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇත්තේ ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න තුනක් තමන්ට හිතවත් ටියුෂන් ගුරුවරයෙක් වෙත ලබා දී ඇති බවට විමර්ශන අංශ විසින් හෙළිදරවු කරගැනීමත් සමගය.
ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව ආදර්ශ ප්‍රශ්න ලෙස එක්තරා ටියුෂන් ගුරුවරයෙක් තමන්ගේ සිසුන් වෙත ලබා දුන් ප්‍රශ්න ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ තිබීම සම්බන්ධව දරුවන්ගේ දෙමව්පියෝ විශාල විරෝධයක් දැක්වුවා.
පිරිසක් උද්ඝෝෂණයක යෙදුන අතර තවත් පිරිස් විභාග දෙපාර්තමේන්තුවට පැමිණ මේ සම්බන්ධව පැමිණිලි කරනු ලැබුවා.
විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ විධිමත් විමර්ශනයකින් අනතුරුව ගැටලුවේ ස්වරූපය තක්සේරු කර අවශ්‍ය වුවහොත් විභාගය යළි පැවැත්වීමට වුවත් නොපසුබට වන බවය.
ශ්‍රී ලංකාව විසින් ඩිජිටල් තාක්ශණය භාවිතා කිරීම මේ වනවිට වඩාත් වේගවත් කර ඇති නිසා ආරක්ෂිත…
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම්…
2024 මහ මැතිවරණ කටයුතු මේ වන විට අවසන් වී තිබුණ ද බොහෝ දෙනෙකුගේ අවධානය දැන්…
2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල සියල්ල නිකුත් කර අවසන් වී තිබේ.මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ…
මීට පැය කීපයකට පෙර කොළඹ දිස්ත්‍රික් ජාතික ජන බලවේග කණ්ඩායම් නායිකා මෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…