Local

පළාත් ආණ්ඩුකාරවරු සිව් දෙනෙක් සිය ධූරවලින් ඉල්ලා අස්වෙයි !

පළාත් ආණ්ඩුකාරවරුන් සිව්දෙනෙකු සිය ධූරවලින් ඉල්ලා අස් වී තිබෙනවා.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සහ සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක යන මහත්වරුන් එලෙස සිය ආණ්ඩුකාර ධූරවලින් ඉල්ලා අස් වී ඇති බව සඳහන්.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා ද ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

එමෙන්ම ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ මහතා ද සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.

Team CNF

Recent Posts

සුරක්ෂිත ශ්‍රී ලංකාවක් සඳහා ඩිජිටල්කරණයේ නවමු පරිවර්තනයකට Bethel සමඟ අත්වැල් බැඳගැනීමට ශ්‍රී ලංකා රජයට ආරාධනා !

ශ්‍රී ලංකාව විසින් ඩිජිටල් තාක්ශණය භාවිතා කිරීම මේ වනවිට වඩා​ත් වේගවත් කර ඇති නිසා ආරක්ෂිත…

14 hours ago

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහින්දානන්ද දේශපාලනයෙන් සමු ගනියි (VIDEO)

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම්…

14 hours ago

මෙවර මහ මැතිවරණයේදී වැඩි ම මනාප ලබා ගත් අපේක්ෂකයින් 5 දෙනා කවු​ද?

2024 මහ මැතිවරණ කටයුතු මේ වන විට අවසන් වී තිබුණ ද බොහෝ දෙනෙකුගේ අවධානය දැන්…

17 hours ago

මෙව​ර මහ මැතිවරණ ප්‍රතිඵලය හරහා ජනතාව දුන් පණිවුඩය කුමක් ද?

2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල සියල්ල නිකුත් කර අවසන් වී තිබේ.මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ…

19 hours ago

හරිනි​ගේ වැඩිම මනාප වාර්තාව පැය කීපයකින් විජිත හේරත් බිඳ දමයි – ලංකා ඉතිහාසයේ මැතිවරණයක අපේක්ෂකයෙකු වැඩිම මනාප ගත් ගම්පහ ලැයිස්තුව මෙන්න!

මීට පැය කීපයකට පෙර කොළඹ දිස්ත්‍රික් ජාතික ජන බලවේග කණ්ඩායම් නායිකා මෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි…

1 day ago

කුරුණෑගලින් පාර්ලිමේන්තු යන අය මෙන්න!

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ. එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික…

1 day ago