ජාතික ජන බලවේගයේ, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සංවිධායක ආනන්ද විජේපාල මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.
ආනන්ද විජේපාල දීර්ඝ කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කර ඇත.
ඔහු 2015 යහපාලන රජය යටතේ පිහිටුවන ලද දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ ලේකම්වරයකු ලෙසද කටයුතු කර තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…