ජනාධිපතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය හෙට (21) රාත්‍රි 11.00 පමණ වනවිට නිකුත් කළ හැකි බවට විශ්වාස කරන බවට මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ අනුව ප්‍රථමයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය බොහෝ විට නිකුත් කිරීමට හැකි වනු ඇති බව සඳහන්.
ඡන්ද ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක් යොදා තිබෙනවා.
තැපැල් ඡන්දය ගණනය කිරීම 21 වැනිදා පස්වරු 4.15ට පමණ ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය සේවකයින් ලක්ෂ 07කට ආසන්න පිරිසක් තැපැල් ඡන්දය භාවිත කර තිබුණා.
මේ අතර ඡන්දය ගණනය කිරීම රාජ්‍ය සේවකයින් විසින් අතින් සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…