නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍යවරයෙකු රැස්වීමකින් අනතුරුව රාත්‍රී භෝජන සංග්‍රහය ලබාදීම අත්හිටුවීමට මැතිවරණ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙකුට සහාය ලබාදෙන මෙම අමාත්‍යවරයා නුවරඑළිය ප්‍රදේශයේ තෝරාගත් පිරිසක් වෙනුවෙන් භෝජන සංග්‍රහය ලබාදීමට සුදානම් කර තිබු බවයි මැතිවරණ නිලධාරීන් පවසන්නේ.
මැතිවරණ කොමසාරිස්වරයාට ලැබුණ පැමිණිල්ලකට අනුව නුවරඑළිය සහකාර මැතිවරණ කොමාසරිස්වරයා ඇතුලු නිලධාරීන් පිරිසක් අදාළ හෝටලය වෙත පැමිණ එම භෝජන සංග්‍රහය නොපවත්වන ලෙස සංවිධායකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…