ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මාළුවකු සපාකෑමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ අදාළ ධීවරයා විදෙස් නෞකාවක් මගින් බේරාගැනීමෙන් අනතුරුව කොළඹ වරායට රැගෙනවිත් තිබෙනවා.
පසුව ප්‍රතිකාර සඳහා ඔහුව මෙලෙස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ධීවරයින් හත් දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (17) වෙනනප්පුව ධීවර වරායෙන් ධීවර කටයුතු සදහා ගැඹුරු මුහුදට යාත්‍රා කර තිබුණා.
එලෙස රෝහල් ගත කර ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි ධීවරයකුයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…