අද මධ්‍යම රාත්‍රියෙන් ඇරඹෙන මැතිවරණ නිහඬ කාලය තුල සමාජ මාධ්‍ය හරහා මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලින් බැහැර වන ලෙස මැතිවරණ කොමිසම සියලු අපේක්ෂකයන්ට දන්වා තිබෙනවා.
එම නිහඬ කාලය සෑම මාධ්‍යකට ම පොදු කරුණක් වන බැවින් සමාජ මාධ්‍ය මගින් සිදු වන මැතිවරණ ප්‍රචාරණයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට විශේෂ වැඩපිළිවලක් සූදානම් කර ඇති බව එම කොමිසම වැඩිදුරටත් දන්වා සිටියා.
ඒ සඳහා අදාළ ආයතන සමග මේ වන විටත් තම කොමිසම සාකච්ඡා කොට ඇති බැවින් දේශපාලන ප්රචාරක කටයුතු සම්බන්ධව විශේෂ නිරීක්ෂණයට ලක් කොට අවශ්‍ය කඩිනම් නීතිමය පියවර ගැනීමට මැතිවරණ කොමිසම කටයුතු කරන බවටයි සඳහන් කර ඇත්තේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…