Local

වාහන ආනයන සීමා ඉවත් කිරීමත් සමග මිල ගණන් වෙනස් වන්නේ මෙහෙමයි !

දැනට වාහන ආනයනය කිරීමට පවතින සීමා ක්‍රමානුකූලව ඉවත් කිරීමත් සමඟ තර තීරු බදු පැනවීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරමින් සිටින බව වාර්තා වනවා.

පුරෝකථනය කර ඇති පරිදි, වාහන ආනයන සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් රජයට වාර්ෂිකව ඩොලර් මිලියන නව සියයකට ආසන්න සංචිතය හීන වීමේ අවදානමක් පැන නගිනවා.

ඒ අනුව එම තත්වය පාලනය කිරීමට හා රාජ්‍ය ආදායම වර්ධනය කිරීම සඳහා නව තිරු බදු හාදුන්වාදීමට රජය කටයුතු කරමින් සිටී.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago