මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 38167ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.
බස්නාහිර පළාතෙන් රෝගීන් 15973ක් වාර්තා වන අතර එම රෝගීන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. එම සංඛ්‍යාව 9481ක්.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4390ක්, කලුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2102ක් වශයෙන් වනවා.
එය සමස්ථ රෝගීන්ගෙන් 41.8%ක ප්‍රතිශතයක්.
උතුරු පළාතෙන් ඩෙංගු රෝගීන් 4742ක් වාර්තා වන අතර එය ප්‍රතිශයක් ලෙස 12.4%ක් වනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…