සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් නැමැත්තා වෙළඳසැල් හිමියෙකුට පහර දී තිබෙනවා.
ඊයේ (15) දිනයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට එක්ව සිටි නාවලපිටිය ආසන සංවිධායකවරයා වෙළදසැල තුළට පැමිණ එහි හිමිකරුට අත්පත්‍රිකාවක් ලබාදීමට යාමේ දී වෙළදසැල්හිමියා එය ලබාගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනූව කෝප වී ඇති නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් වෙළදසැල්හිමියාට මෙලෙස පාර දී තිබෙනවා.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතව සිටි අවස්ථාවේ ආසන සංවිධායකවරයා මෙම පහරදීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…