දින 5 ක කාලයක් අභ්‍යාවකාශයේ ගත කිරීමෙන් අනතුරුව ලොව ප්‍රථම වාණිජ අභ්‍යවකාශ ගමන ඇතුළත් ඓතිහාසික මෙහෙයුමකින් පසු SpaceX හි Polaris Dawn කාර්ය මණ්ඩලය නැවත පෘතුවියට පැමිණ තිබෙනවා.
ඔවුන් සිව් දෙනා සිටි ඩ්‍රැගන් කැප්සියුලය ප්‍රාදේශීය වේලාවෙන් 03:37ට පමණ ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් වූ ස්ථානයකට පතිත වූ බව සඳහන්.
ගගන ඉතිහාසය අලුත්කළ තම කණ්ඩායම නැවත පෘථිවියට සාදරයෙන් පිළිගන්නා බවයි මෙම මෙහෙයුම තම සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ සජීවීව ප්‍රචාරය කළ SpaceX ආයතන සඳන් කළේ.
එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා පැවසුවේ මෙම මෙහෙයුම වාණිජ අභ්‍යවකාශ කර්මාන්තය සඳහා “යෝධ ඉදිරි පිම්මක්” නියෝජනය කරන බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…