මුහම්මද් නබිතුමාගේ උපන්දිනය ලෙස මුස්ලිම්වරුන් විසින් අද මිලාද් අන්-නබි දින සමරනවා. එය මව්ලිද් ලෙසද හැඳින්වෙනවා.
මුස්ලිම් ආගම සාමාන්‍යයෙන් උපන් දින සමරන්නේ නැත්තේ නබිතුමා එසේ කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති නිසායි.
නමුත් නබිතුමාගේ පිළිගත් උපන් දිනය ඉස්ලාම් ඉතිහාසයේ මුල් අවධියේදී සැමරීමට පටන් ගෙන ඇති අතර අද බොහෝ මුස්ලිම් රටවල ජාතික නිවාඩු දිනයක් ලෙස පිළිගැනෙනවා.
මේ නිසාම මිලාද් අන්-නබි දිනය ලොව පුරා මුස්ලිම් බැතිමතුන් සමග එක්වන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනයාද එය මහත් හරසරින් යුතුව සමරනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…