හැටන්, නුවරඑළිය මාර්ගයේ නානුඔය වින්ඩිකොනර් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා මේ වනවිට නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
එම රථ කොළඹ සිට නුවරඑළිය දක්වා ධාවන කර ඇති මෙම රථය ප්‍රදේශයේ පැවැති වර්ෂාවත් සමඟ ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගය අසළ පිහිටි දුරකතන රැහැන් කණුවක ගැටී ඉන් අනතුරුව එය ප්‍රධාන මාර්ගය හරහා පෙරලි ගොස් තිබෙනවා.
අධික වේගය මෙම අනතුරට හේතුව බවයි, මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර වෙනත් කිසිදු හානියක් වාර්තාවී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…